පොත් කියවන්නන්ගේ පාරාදීසය

මෙහෙම් පරණ පොත් කබඩ් අස්සෙ රිංගගෙන පොත් තෝරන එකත් වෙනම ෆීලින් එකක්. මේවා ගොඩාක් පොඩි පොත් කඩ. කඩ පොඩි උනාට පොත් නම් සෑහෙන්න තියෙනවා.

Continue Readingපොත් කියවන්නන්ගේ පාරාදීසය

සීත කාලය සහ පූසෝ

වටපිට බල බල සීතලේ කෝපි කෝප්පයකුත් බිබී ඉන්නකොට එකපාරම කකුල් දෙකේ පුලුන් බෝලයක් ගෑවෙනවා වගේ දැනුනා. ගැස්සිලා බලද්දි ලස්සන පූස් තඩියෙක්. කකුල් දෙකේ දැවටි දැවටි ඉදලා එක පාරම මම ඉදගෙන හිටපු බංකුව උඩට පැන්නා.

Continue Readingසීත කාලය සහ පූසෝ

ධනවත් පියා දිළිදු පියා – පොත් සාරාංශය

මෙහෙම හිතන්න. ඔයා මේ දැන් වැඩ කරන එක නවත්තනවා. ඔෆිස් යන එක නවත්තලා දානවා. ඔයා ලග මේ වෙද්දි ඉතුරු කර ගත්තු මුදලෙන් ඔයාට කොච්චර කාලයක් කරදරයක් නැතුව ජීවත් වෙන්න පුලුවන්ද ? තමන්ට තියෙන වත්කම් ගැන අදහසක් මේ ප්‍රශ්නෙට දෙන පිලිතුරෙන් හිතා ගන්න පුලුවන්.

Continue Readingධනවත් පියා දිළිදු පියා – පොත් සාරාංශය