මිනිසුන්ගේ පැවැත්ම ඇත්තෙන්ම සාධාරණයිද?

මෙච්චර ට්‍රිලියන ගානක් තරු තියන මේ ලෝකේ, මෙච්චර අවුරුදු බිලියන ගානක් තිස්සේ පැවතගෙන එන මේ විශ්වයේ, අපි විතරමද ඇත්තටම ජීවත් වෙන්නේ? එහෙම ජීවත් වෙනවා නම්, ඇයි එයාලා අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ නැත්තේ? ඇත්තටම අපි මේ ලෝකේ තනිවෙලාද?

Continue Readingමිනිසුන්ගේ පැවැත්ම ඇත්තෙන්ම සාධාරණයිද?

1984 – පොත් සාරාංශය

ඔයාට රටක් පාලනය කරන්න දුන්නොත් කොහොමද පාලනය කරන්නේ? රාජ්‍යයක් පාලනය කරනවා කියන්නේ රටේ මිනිස්සු පාලනය කරනවා කියන එකයි. හැබැයි මිනිස්සු පාලනය කරනවා කියන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි. මොකද මිනිස්සු වෙනස්වන සුලුයි. Unpredictable. කොයි මොහොතේ තමන්ට විරුද්ධ වෙයිද කියලා කියන්න බැහැ. තමන්ගේ බලය රැක ගන්නනම් මිනිස්සුන්ව පාලනය කරන්න ඉගෙන ගන්න ඕනේ. විශේෂයෙන්ම මිනිස් සිත.

Continue Reading1984 – පොත් සාරාංශය

ශර්ලොක් හෝම්ස් කතා මාලාව

මේ වෙද්දිනම් චන්දන මෙන්ඩිස් පොඩ්ඩ්ක් සමන් එදිරිමුණි වගේ වෙලා. මුල්ම කාලෙ ආපු ශර්ලොක් හෝම්ස් රහසිගත ලිපිගොනු කතා ඇත්තටම රසවත්. ඩොයිලිගේ කතා වලට සම කරන්න බැරි උනාට ඒ කතා රස විදින්න පුලුවන් level එකක තිබ්බා. ඒ උනාට දැන් නම් එන කතන්දර එච්චර ලොකු quality එකක් නැහැ.

Continue Readingශර්ලොක් හෝම්ස් කතා මාලාව

ධනවත් පියා දිළිදු පියා – පොත් සාරාංශය

මෙහෙම හිතන්න. ඔයා මේ දැන් වැඩ කරන එක නවත්තනවා. ඔෆිස් යන එක නවත්තලා දානවා. ඔයා ලග මේ වෙද්දි ඉතුරු කර ගත්තු මුදලෙන් ඔයාට කොච්චර කාලයක් කරදරයක් නැතුව ජීවත් වෙන්න පුලුවන්ද ? තමන්ට තියෙන වත්කම් ගැන අදහසක් මේ ප්‍රශ්නෙට දෙන පිලිතුරෙන් හිතා ගන්න පුලුවන්.

Continue Readingධනවත් පියා දිළිදු පියා – පොත් සාරාංශය