බියර් දෙකයි සිගරැට් එකයි

බියර් දෙකයි, සිගරැට් එකයි. ඔව්. මොහොතකට, මට මාවම අමතක වෙන්න වියදම් වෙන්නේ ලාගර් දෙකයි ඩන්හිල් එකයි.

Continue Readingබියර් දෙකයි සිගරැට් එකයි

සීයාගේ කතාන්දර

වයසත් එක්ක අපි ලෝකය දකින විදිය වෙනස් වෙනවා.කතාවක් කියන්නෙත් ඒ වගේ දෙයක්.අපි පොඩි කාලෙදි අහපු කතාවම දැන් අහනකොට ඒක දැනෙන්නේ ගොඩක් වෙනස් විදියට වෙන්න පුළුවන්.නමුත් ඒ හේතුව නිසාම තමයි කතාවක් කියන දේ එච්චර රසවත් වෙන්නේ.මොකද කතාවක් අර්ථකථනය වෙන්නේ ඒක අපි දකින විදිහට නිසා.

Continue Readingසීයාගේ කතාන්දර

පොත් කියවන්නන්ගේ පාරාදීසය

මෙහෙම් පරණ පොත් කබඩ් අස්සෙ රිංගගෙන පොත් තෝරන එකත් වෙනම ෆීලින් එකක්. මේවා ගොඩාක් පොඩි පොත් කඩ. කඩ පොඩි උනාට පොත් නම් සෑහෙන්න තියෙනවා.

Continue Readingපොත් කියවන්නන්ගේ පාරාදීසය

සීත කාලය සහ පූසෝ

වටපිට බල බල සීතලේ කෝපි කෝප්පයකුත් බිබී ඉන්නකොට එකපාරම කකුල් දෙකේ පුලුන් බෝලයක් ගෑවෙනවා වගේ දැනුනා. ගැස්සිලා බලද්දි ලස්සන පූස් තඩියෙක්. කකුල් දෙකේ දැවටි දැවටි ඉදලා එක පාරම මම ඉදගෙන හිටපු බංකුව උඩට පැන්නා.

Continue Readingසීත කාලය සහ පූසෝ