ධනවාදය ජයග්‍රහණය කර අවසන්ද?

ධනවාදය, පරිපූර්ණත්වයෙන් ඈත් වුවත්, අපට මෙතෙක් දුරට ලැබී ඇති හොඳම පිළිතුරයි. සමාජවාදී සංකල්ප මගින් පමණක් රාජ්‍යයක් කරගෙන යෑම අසීරු කටයුත්තක්. ධනවාදී සංකල්ප වල ප්‍රශ්න කිහිපයක් තිබුනත් ධනවාදය මගින් ලෝකය දියුණු කර තිබෙනවා.

Continue Readingධනවාදය ජයග්‍රහණය කර අවසන්ද?