මිනිසුන්ගේ පැවැත්ම ඇත්තෙන්ම සාධාරණයිද?
මෙච්චර ට්‍රිලියන ගානක් තරු තියන මේ ලෝකේ, මෙච්චර අවුරුදු බිලියන ගානක් තිස්සේ පැවතගෙන එන මේ විශ්වයේ, අපි විතරමද ඇත්තටම ජීවත් වෙන්නේ? එහෙම ජීවත් වෙනවා නම්, ඇයි එයාලා අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ නැත්තේ? ඇත්තටම අපි මේ ලෝකේ තනිවෙලාද?