බියර් දෙකයි සිගරැට් එකයි
බියර් දෙකයි, සිගරැට් එකයි. ඔව්. මොහොතකට, මට මාවම අමතක වෙන්න වියදම් වෙන්නේ ලාගර් දෙකයි ඩන්හිල් එකයි.
බියර් දෙකයි, සිගරැට් එකයි. ඔව්. මොහොතකට, මට මාවම අමතක වෙන්න වියදම් වෙන්නේ ලාගර් දෙකයි ඩන්හිල් එකයි.
ධනවාදය, පරිපූර්ණත්වයෙන් ඈත් වුවත්, අපට මෙතෙක් දුරට ලැබී ඇති හොඳම පිළිතුරයි. සමාජවාදී සංකල්ප මගින් පමණක් රාජ්‍යයක් කරගෙන යෑම අසීරු කටයුත්තක්. ධනවාදී සංකල්ප වල ප්‍රශ්න කිහිපයක් තිබුනත් ධනවාදය මගින් ලෝකය දියුණු කර තිබෙනවා.
මේ වෙද්දිනම් චන්දන මෙන්ඩිස් පොඩ්ඩ්ක් සමන් එදිරිමුණි වගේ වෙලා. මුල්ම කාලෙ ආපු ශර්ලොක් හෝම්ස් රහසිගත ලිපිගොනු කතා ඇත්තටම රසවත්. ඩොයිලිගේ කතා වලට සම කරන්න බැරි උනාට ඒ කතා රස විදින්න පුලුවන් level එකක තිබ්බා. ඒ උනාට දැන් නම් එන කතන්දර එච්චර ලොකු quality එකක් නැහැ.
මෙහෙම් පරණ පොත් කබඩ් අස්සෙ රිංගගෙන පොත් තෝරන එකත් වෙනම ෆීලින් එකක්. මේවා ගොඩාක් පොඩි පොත් කඩ. කඩ පොඩි උනාට පොත් නම් සෑහෙන්න තියෙනවා.
වටපිට බල බල සීතලේ කෝපි කෝප්පයකුත් බිබී ඉන්නකොට එකපාරම කකුල් දෙකේ පුලුන් බෝලයක් ගෑවෙනවා වගේ දැනුනා. ගැස්සිලා බලද්දි ලස්සන පූස් තඩියෙක්. කකුල් දෙකේ දැවටි දැවටි ඉදලා එක පාරම මම ඉදගෙන හිටපු බංකුව උඩට පැන්නා.
මෙහෙම හිතන්න. ඔයා මේ දැන් වැඩ කරන එක නවත්තනවා. ඔෆිස් යන එක නවත්තලා දානවා. ඔයා ලග මේ වෙද්දි ඉතුරු කර ගත්තු මුදලෙන් ඔයාට කොච්චර කාලයක් කරදරයක් නැතුව ජීවත් වෙන්න පුලුවන්ද ? තමන්ට තියෙන වත්කම් ගැන අදහසක් මේ ප්‍රශ්නෙට දෙන පිලිතුරෙන් හිතා ගන්න පුලුවන්.