nuthana

පොතක් කියවමු 📚

ඇයි මිනිස්සු පොත් කියවන්නේ ?

ඔයා නැපෝලියන් හිල්ගේ Think and Grow Rich කියන පොත කියවල තියෙනවද ? මේ පොත දැනට ලෝකෙ තියෙන හොදම self-improvement පොත් වලින් එකක්. මේ පොතේදි නැපෝලියන් ජීවිතය ජය ගන්න හැටි උදාහරණ එක්කම පෙන්නලා දෙනවා.

Think & Grow Rich කියන්නේ පිටු 176කින් සමන්විත පොඩි පොතක්. සාමාන්‍ය මනුස්සයෙක්ට මේ පොත පැය හයක් වගේ කෙටි කාලයක් ඇතුලත කියවල ඉවර කරන්න පුලුවන්. හැබැයි නැපෝලියන්ට කරුණු හොයලා research කරලා මේ පොත ලියලා ඉවර කරන්න අවුරුදු 20ක් ගත උනා.

මට හිතෙන්නේ ඔයාට දැන් තේරෙනවා ඇති පොත් කියවන එකේ වටිනාකම. මනුස්සයෙක් අවුරුදු ගානක් පුරාවට සොයා ගත්තු දැනුම ඔයාට පොතක් කියවලා පැය කිහිපයකින් ලබා ගන්න පුලුවන්.

පොත් වල මතකයන්

මිනිසුන්ගේ පැවැත්ම ඇත්තෙන්ම සාධාරණයිද?

මෙච්චර ට්‍රිලියන ගානක් තරු තියන මේ ලෝකේ, මෙච්චර අවුරුදු බිලියන ගානක් තිස්සේ පැවතගෙන එන මේ විශ්වයේ, අපි විතරමද ඇත්තටම ජීවත් ...

මෙම ලිපිය කියවන්න

1984 – පොත් සාරාංශය

ඔයාට රටක් පාලනය කරන්න දුන්නොත් කොහොමද පාලනය කරන්නේ? රාජ්‍යයක් පාලනය කරනවා කියන්නේ රටේ මිනිස්සු පාලනය කරනවා කියන එකයි. හැබැයි මිනිස්සු ...

මෙම ලිපිය කියවන්න

ශර්ලොක් හෝම්ස් කතා මාලාව

මේ වෙද්දිනම් චන්දන මෙන්ඩිස් පොඩ්ඩ්ක් සමන් එදිරිමුණි වගේ වෙලා. මුල්ම කාලෙ ආපු ශර්ලොක් හෝම්ස් රහසිගත ලිපිගොනු කතා ඇත්තටම රසවත්. ඩොයිලිගේ ...

මෙම ලිපිය කියවන්න

නූතන Youtube

අනං මනං

අදහස් විද්‍යාව

ධනවාදය ජයග්‍රහණය කර අවසන්ද?

ධනවාදය, පරිපූර්ණත්වයෙන් ඈත් වුවත්, අපට මෙතෙක් දුරට ලැබී ඇති හොඳම පිළිතුරයි. සමාජවාදී සංකල්ප මගින් පමණක් රාජ්‍යයක් කරගෙන යෑම අසීරු කටයුත්තක්. ...

මෙම ලිපිය කියවන්න